IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )  

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .

24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14 ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතය .

ඔවුන් පිරිස පැය 24 ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව 05 දින උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ , හබරණ , මහනුවර , සීගිරිය දඹුල්ල , බෙන්තොට , ඇල්ල සහ යාළ යන ප්‍රදේශ වල සංචාරයෙහි නියැළීමට සැළසුම් කර තිබේ .



අදහස් (4)

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට

බකල ජයා Tuesday, 05 November 2024 12:56 PM

ඔක්කොම හොඳට පරීක්ෂාකරලා ගන්න ඕන

:       37       4

සෙනෙවිරත්න Tuesday, 05 November 2024 02:19 PM

රටේ ගෞරව ආරක්ෂා වෙන පරිදි පුරවැසියන් කටයුතු කර වැඩි වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අපගේ ඩොලර් හිගයට විසඳුමක් , එම ඩොලර් රටට ඒම ඇවිරෙන පරිදි විදේශිකයන් පවත්වාගෙන එනු ලබන සංචාරක ව්‍යාපාර සීමා කිරීමට රජය කටයුතු කළ යුතුයි. ඒවාට බදු පැනවීම නියාමනය කළ යුතුය.

:       2       35

බකල ජයා Tuesday, 05 November 2024 04:57 PM

සංචාරකයන් ලංකාවට එනකොට පරීක්ෂාවකින් තොරව ඇතුල්කරගන්න ඕන කියන එක බහුතරයකගේ කැමැත්ත වේ.

:       0       0

Nalaka s Korale Arachchige Tuesday, 05 November 2024 06:49 PM

මේ ප්‍රථම වතාවට ආවා කියන් එනකන් බොරු, මේ කම්පැණි එකෙන් වෙන්න පුළුවන්... මමත් අයිස්ලන්ඩ්වල ජීවත් වෙන්නේ... ඕන තරම් මම දන්න අයත්... අයිස්ලන්තේ අය ඇවිත් තියෙනවා. කොහොම වුණත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site