(මනෝප‍්‍රිය ගුණසේකර)
පෞද්ගලික කෝන්තරයක් හේතූවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇණ මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා මලෝ දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මරණ දඬුවම් නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පමිණීල්ල විසින් සාධාරණ සැකයකිින් තොරව ඔප්පු කොට ඇතැයි විත්තිකරුවන්ට මරණීය දඬුවම නියම කරමින් විනිසුරුවරයා දැනුම් දුන්නේය.
මීට වසර 15කට පෙර මෙම ඝාතනය මෙම විත්තිකරුවන් විසින්ම සිදුකොට ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ කඩුවෙල හේවාගම විහාර මාවතේ පදිංචි ගයාන් සුසන්ත (35 ) සහ දුෂාන්ත ප‍්‍රියංකර (36) නමැති අයියා මලෝ දෙදෙනෙකුටය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයියා මලෝ පෝරකයට