පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙනකු අතර ගැටුමක් අතර තුර පොලු පහරක් වැදී අයියා මරුමුවට පත්විය. මල්ලී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයියා මරුට මල්ලී සැකපිට
ගයාන් Saturday, 18 January 2014 03:13 PM
හැමදාම මේ වගේ මොන හරි අපරාධයක්...මොකද්ද මේ රටට වෙන්න යන්නෙ?(අ)
ආශා Saturday, 18 January 2014 05:09 PM
ලංකාවේ කසිකබල් ටෙලී නාට්‍ය වල පෙන්නන දේවල් තමයි ඔය වෙන්නේ.(නදී)
සුමංගල-ඇල්පිටිය Saturday, 18 January 2014 05:50 PM
එක්කෙනෙක් අඩි 4 ක් යට යනකොට , අනෙකා අඩි 4ක් උඩ යාවිද ? (නදී)
පද්මපානි Saturday, 18 January 2014 11:02 PM
මාගම් පුර ගිරුවා පත්තුවෙන් නොවෙයිනේ මේ ආරංචිය එන්නේ. එහෙනම් හොඳා. මල්ලිලා ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කාලයක් නොවෙයි මේක. අච්චර සැදැහැවත් දුටු ගැමුණු රජ්ජුරුවන්ගේනුත් රාජ්‍යය උදුරා ගන්න මල්ලි වූ සද්ධාතිස්සත් කුමන්ත්‍රණය කළා නම් අද මොනවා වෙන්න බැරිද? (නදී)
සෙන්තිල්නාතන් Sunday, 19 January 2014 12:46 AM
බලන්න ඔය දෙමළ නාලිකා වල එන ටෙලි නාට්‍ය. ඒවා ආදර්ශමත්.(නදී)
පිටබැද්දර ජයා Sunday, 19 January 2014 02:08 AM
මිනිසුන් හරිම ආවේගසිලියි , ඉවසිම අඩුයි , උගත්කම බුද්දිය හීන වෙලා , වැඩිහිටියන්ට සැලකීම ගුණගරුක බව අපේ සමාජයෙන් තුරන් වෙලා , ආගම දහමෙන් ඇත් වෙනකොට මෙවන් විපත් සිදුවෙනවා.(නදී)
සිරි Sunday, 19 January 2014 08:22 AM
ගුණ ධර්මේ නැත හදුනන්නේ - අයියා මල්ලී වගේ උන්නේ අයියා මල්ලී වාගේ උන්නේ// එක පොලු පාරයි දුන්නේ මරුවා අරගෙන පැන්නේ.(නදී)
අබ්දුල් Sunday, 19 January 2014 10:18 AM
අපේ ගෙවග් පැත්තේ වෙලත් මම මේ බවක් දන්නේ නැහැනේ.(නදී)
සත්‍යයා Sunday, 19 January 2014 11:39 AM
බුදුන් වහන්සේ තෙවෙනි වරටත් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකාවට වැඩි වෙලාවේ මැණික් පුටුවට කැලණියේ චුලෝදර මල්ලියි මහෝදර අයියයි ගහ ගනිමින් හිටියේ. අයියල මල්ලිලා දේපොළවල වලට රණ්ඩු කරන එක එයිතිහාසික සංසිද්ධියක්. (නදී)