IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


"අයන් මෑන්ට" හයවන වරටත් රොබට් ඩවුනි

ඉදිරියේදීත් 'අයන් මෑන්' චිත්‍රපටයේ 'අයන් මෑන්ගේ' චරිතය නිරූපණය කිරීමට රොබට් ඩවුනි සූදානම් වන බව හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. ඒ අනුව මේ වනවිටත් 51 හැවිරිදි වියේ පසුවන රොබට් ඩවුනි, Captain America :Civil War චිත්‍රපටයේ තම සුපුරුදු චරිතය නිරුපණය කිරීමට නියමිත අතර, මේ පිළිබඳ කලින්ම මාධ්‍ය දැන ගැනීම පිළිබඳ රොබට් ඩවුනි පසුගිය සතියේ පුදුමයට පත්වූයේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදීය.

කෙසේ වෙතත් මෙම චරිතය මෙවර නිරූපණය කිරීම ඔහුගේ වයස් සීමාව සමග සංසන්දනය කිරීමේදී දැඩි පීඩනයක් වනු ඇතැයි විචාරකයන් සඳහන් කරන අතර, නිෂ්පාදක කණ්ඩායමට ඔහුව හැසිරවීමේදී අපහසුතාවයන් ගණනාවකට මුහුණදීමට සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඔහු මේ වනවිට දැඩි ලෙස මත්ද්‍රව්‍යලට ඇබ්බැහි වූ නළුවෙකු වීමය. 



අදහස් (0)

"අයන් මෑන්ට" හයවන වරටත් රොබට් ඩවුනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site