2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අඹ_කජු වාරේ ඇවිල්ලා
ලංකා Wednesday, 25 May 2016 06:29 AM
මේ වාරේ මේවයේ මිල අහපුවහම තමා උඩ යන්නේ (නි)
විජේ Wednesday, 25 May 2016 06:36 AM
හොඳට කාබයිට් ගහලා වගේ (නි)
සමන් Wednesday, 25 May 2016 10:18 AM
දැක්කත් ලස්සනයි. වසවිස නැතිව කමු. කජු පුහුලන් දැක්කම පුංචි කාලේ මතක් වෙනවා. (බ)
සුජිතා Wednesday, 25 May 2016 10:47 AM
මෙහෙ පොඩි අමු අඹ ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසීයක් විතර වෙනවා.මාලුවකට පිනියකට දාන්න ඕනේ වුනාම හුල්ල,හුල්ල ගන්නවා.ඉදුණු අඹනම් ඊටත් වඩා ගණන් වැඩියි.මොනවා කරන්නද? කව්රුවත් අපිට එන්න කීවේ නැහැනේ. අපිම නේ කැමැත්තෙන් ආවේ (බ)
රෝයි Wednesday, 25 May 2016 01:29 PM
ඕස්ට්‍රේලියාවට එවන්න බැරිද , මෙහෙ හෙන ගණන් (බ)