පිසූ ආහාර සහ අමු මස් එකට ශීතකරණයක ගබඩා කර තැබු බවටත් සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර සකස් කළ බවටත් වරදකරු වු හෝටල්කරුවන් දෙදෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය රුපියල් 15000 බැගින් දඩ නියම කළාය.
අනුරාධුපර ජයන්ති මාවතේ පේ‍්‍රඩි හවුස් හෝටලයේ අබ්දුල් කාදර් හා එස්. ආර්. එම්. රොෂාන්ට දඩ නියම විය.
අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා පැමිණිල්ල ගොනු කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අමු මසුයි පිසූ කෑමයි එකට තබා දඩ කති
පිටිගල මිලානෝ Monday, 09 May 2016 07:46 AM
මුළුතැන්ගෙයි භාණ්ඩ වලට වතුර රැගෙන වැසිකිලියට යන හෝටල් තවමත් ඇති මේ රටේ මේවත් ප්‍රශ්නද? (ර)
ගුණවර්ධන Monday, 09 May 2016 07:01 PM
පිටිගල, ඔබ හරි. නමුත් ඔබ නොදන්නා දෙයක් මම කියන්නම්. මේ මාවත අසළ තිබෙන සමහර හෝටල් ගැන කියලා වැඩක් නැහැ. මේ හෝටල් පිටුපස තිබෙන කාණුවල දුර්ඝන්දය ඉවසන්න බැහැ. හැම කඩයකින්ම ඉතුරුවන අපවිත්‍ර දේ කාණු වලට දමනවා. මේ කුණු වතුර ගලාගොස් වැටෙන්නේ මල්වතු ඔයටයි. නමුත් අපවිත්‍ර දේවල් ගලායන්නේ නැතුව නවතිනවා. (නි)