IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අමල් පෙරේරාගේ යාළුවාත් කට උත්තර දෙයි

කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් මාල දිවයිනේ ක්‍රීඩා උපදේශකයෙකු වන සුපුන් විමල් පූජිත මහතා කොස්ගොඩ පොලිසියට පැමිණ අද කට උත්තරයක් දුන්නේය.

ඔහු එසේ කළේ ගායක අමල් පෙරේරා ඔහු සමග මෙම කැස්බෑවා මිළට ගැනීමට පැමිණි බව කලින් දිනයේ පොලිසියට  පැවසූ නිසාය. 



අදහස් (0)

අමල් පෙරේරාගේ යාළුවාත් කට උත්තර දෙයි

චන්ද්‍රා Saturday, 21 December 2013 04:41 PM

යාළුවා මාලදිවයිනට සම්බන්ද නිසා බිස්නස් එක ගැන හිතාගන්න පුළුවන්,....(අ)

:       0       0

නන්දන Saturday, 21 December 2013 05:21 PM

මෙහෙම ගියොත් ගල් ඉබ්බෙකුටවවත් නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. අනුන්ගේ අපල වෙනුවෙන් මේ අහිංසක සත්තු ජීවිත බිලිදෙනවා .අනේ අපොයි , අබුද්දස්ස කාලේ හැටි (අ)

:       0       0

තිලෝක Saturday, 21 December 2013 05:45 PM

මොනා උනත් , කව්රු කලත් කරපු වැඩේ ඊතාම බරපතල දඩුවම් ලබා දියයුතුම වරදක් . (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 21 December 2013 06:02 PM

සුපුන් මොකද සුදු කැස්බෑවට බාස්කට් බෝල ගහන්න උගන්වන්නද ගියේ??(අ)

:       0       0

දුමින්ද Saturday, 21 December 2013 06:43 PM

අසරණ කැස්බෑවට වින කළ සහ වින කරන්න හිතපු අයට නම් හොදක් සිද්දවෙන්නේ නැහැ.(නදී)

:       0       0

සමන්ති Saturday, 21 December 2013 07:30 PM

අයිතිකරු මේ සතා හොරෙන් වික්කද ? මුරකාවල් මැද සිටි සතා නැති වුයේ කෙසේද ? (නදී)

:       0       0

අචිර Saturday, 21 December 2013 08:02 PM

මිනිස්සු බල්ලෝ වගේ මරණ රටේ සුදු කැස්බෑවට සත්ව කරුණාව. අනේ කාලේ වනේ වාසේ.(නදී)

:       0       0

අජිත් Saturday, 21 December 2013 08:27 PM

මේ ගැන සොයා බැලිය යුතුම අවස්ථාවක් මේක. අර එළුවයි, කොටියි, තන කොල මිටියි කතාව වගේ හරියට. මොකද මෙතරම් මුරකාවල් මැද්දේ කොහොමද උනේ? (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 21 December 2013 08:37 PM

සමන්ති, මටත් හිතෙන්නේ එහෙමමයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 December 2013 04:58 AM

අද රටේ වෙන දේවල් වලට හොඳ වස් කවියක් හදල කියමුද කට්ටිය මොකද කියන්නේ ? [ සත් සමුදුර තරණය කර සිනිගමට ගොඩබට මහා දෙවොල් දෙවියනේ] , ඔන්න මගෙන් පලවෙනි පදය හා බලමු අනිත් පද ටිකත් හදල මේක කියවන්න පුලුවන්ද කියල (අ)

:       0       0

රෝයි Sunday, 22 December 2013 07:52 AM

මෙන්න තව පදයක්. සොයල දෙන්න අපේ රෝසිව කොහෙද කියලා දෙවියනේ. (නදී)

:       0       0

රෝයි Sunday, 22 December 2013 07:59 AM

මෙතැනදී කට උත්තර ගන්න ඕනා මිලදී ගන්න ආව අයගෙන් නොවේ, ආරක්ෂාවට සහ සතුන් භාරව සිටිය අයගෙන්. නමුත් සිද්ද වෙන්නේ බලන් ඉන්න අපව නොමග යැවීමක්. (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 22 December 2013 10:02 AM

මෙන්න තුන්වෙනි පදය. ‘‘කැස්බෑවට වින කළවුන් මොකුන් උනත් දෙවියනේ‘‘ .(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 21 December 2013 02:40 PM

මේ සම්බන්දව විවිධ පැති වලින් පරීක්ෂණ කලයුතුයි(අ)

:       0       0

නාලක Saturday, 21 December 2013 02:48 PM

"කන්ගැට්ටාගේ කඩුව සහ සුදු කැස්බෑවා" කියල සුරංගනා කතා පොතක් ලියන්න හිතෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site