Cinema Factory Production ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන අමිල අතුකෝරල විසින් ගයන නවතම ගීතයක් ඉදිරියේදී එළිදැක්වීම නියමිය. "මේ හිතින් වෙන්වී" ලෙස නම් කර ඇති ගීතය වීරහව සහ ආදරය කරලා කසාද බැඳපු පවුලක් අතර ගොඩනැගෙන කතාවකි. මෙහි සංගීතය චන්දන වල්පොල විසින් නිර්මාණය කර ඇති අතර, ගීත රචනය සිදු කර ඇත්තේ, සුජිත් ප්‍රියාන්ය.
ගීතය - මේ හිතින් වෙන්වී
ගායනය - අමිල අතුකෝරල
පදරචනය - සුජිත් ප්‍රියාන්
සංගීතය - චන්දන වල්පොල
වීඩියෝව - Cinema Factory Productions
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අමිල අතුකෝරල ගයන "මේ හිතින් වෙන්වී" ගීතය ළඟදීම