IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අමිල අතුකෝරල ගයන අලුත්ම ගීතය එළිදකී

2016-05-06-ent-108

වෘත්තියෙන් ගායකයෙකු වන අමිල මධුසංක අතුකෝරල ලීඩ් ගිටාර් වාදකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු, පටිගත කිරීමේ ඉන්ජිනේරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ නවතම ගීත නිර්මාණය වන 'මේ හිතින් වෙන්වී' තව නොබෝදිනකින්ම එළිදැක්වීමට නියමිතයි. ඔහුගේ කලා දිවිය හා එළිදැක්වීමට නියමිත නව ගීතය සමග "සාරවිට" ට මෙසේ පවසා සිටියා.

Cinema Factory Production ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මේ ගීතය "මේ හිතින් වෙන්වී" ලෙස නම් කර තිබෙනවා. මෙය විරහව සහ ආදරය කරලා කසාද බැඳපු පවුලක් අතර ගොඩනැගෙන කතාවක්. මෙහි සංගීතය චන්දන වල්පොල විසින් නිර්මාණය කර ඇති අතර, ගීත රචනය සිදුකර ඇත්තේ සුජිත් ප්‍රියාන් විසිනුයි.

 

 

related-ARTICAL

 

අමිල අතුකෝරල ගයන "මේ හිතින් වෙන්වී" ගීතය ළඟදීම



අදහස් (0)

අමිල අතුකෝරල ගයන අලුත්ම ගීතය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site