IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


අමාරැවෙ වැටුණු මන්තිරිතුමා

2016-05-26-ent-01පහුගියදාක ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්තිරිවරැ වෙලාවට ඡන්ද විමසීමට නොපැමිණීම නිසා දෙපැත්තෙම ඡන්ද සමාන වෙලා ලොකු ගෝරියක් ගියා.
මේ හුටපටේ නිසා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙ ඉන්න කළුතර පැත්තෙ එක්තරා දේශපාලන ලොක්කෙකුට මාර හුටපටයක් ඇතිවෙලා කියල කියවෙනව.
උන්නැහේ එදා උදේ ගෙදරින් ඇවිත් තියෙන්නෙ කවුන්සිලේට යනවය කියලලු.... ඒත් මේ ඡන්ද විමසීම දවසෙ ඡන්දය දුන් මන්ත්‍රීන් අතර උන්නැහේගෙ නම නැතිලු. 

මේ බව පත්තරෙන් දැනගන්න මන්තිරි නෝනට මලපැනල මන්තිරි තුමාට පෝරියල් කෝටියයි කියනව..

උන්නැහේ එ්දා ඉඳල තියෙන්නෙ ෙකාෙහ්ද? යනව කියල ගියේ කොහේද කියලලු ගෙදරින් අහන්නෙ...

මේ ගැන නෝනට මහත්තය කොපමණ කරැණු දැක්කුවත් මෙයාගෙ හැටි දන්න ඒ නෝන හිතන්නෙ මෙයා හොර කොටුවක් පැන්නය කියලමලු. ගුණවර්ධනය කරන්න දක්ෂ මුන්නැහේ ඒ නිසා තමන් එදින මැතිසබේ හිටියය කියල ඔප්පු කරන්න කතානායක තුමාගෙන් උදව් ඉල්ලීමක් කරන්න යනවය මැතිසබා ලොබියෙ ලොකු හාහූවක් ගියා...

 

DESHAYA



අදහස් (0)

අමාරැවෙ වැටුණු මන්තිරිතුමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site