පෑලියගොඩ දුම්රිය හරස් මාර්ගයේ කැළණි පාලම අසල කන්ටේනරයක් හැපීමෙන් සිදු වු අනතුරින් දුම්රිය රේල් පිලි වලට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව දුම්රිය පාලක මැදිරි ආරංචි පවසයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිග්‍ර දුම්රියන් පැය හතරක් පමණ ප්‍රමාද වී ධාවනය විය.
අද උදේ දුම්රියෙන් කොළඹ එමින් සිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවයකයෝ දහස් ගණන් මෙන්ම පාසල් දරුවෝ ද දැඩි දුෂ්කරතාවයට ලක්වුහ.
බොහෝ පාසල් වල අද දිනට වාර අවසාන පන්ති, කව රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබුණා. ‘අම්මේ අද ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ වහලා තියේවි’ යනුවෙන් දුම්රිය මැදිරියක සිටින කුඩා දරුවකු පැවසුවේය.
බොහෝ මගීහු රාගම,කැළණිය වැනි දුම්රිය පොළොවලින් වලින් බැස බස් පාරට ගියහ. මගීහු බොහෝ දෙනෙක් දුම්රියේ දී ඔවුන්ගේ උදේ ආහාර ද ගත්හ. මේ හේතුවෙන් කොළඹ අවට රැකියා කරන දස දහසකට වැඩි පිරිසකට ප්‍රමාද වී කාර්යාල වලට ගමන් කිරිමට සිදුවිය.
මෙම මාර්ගයේ කන්ටේනර් ධාවනය කිරිම සඳහා මීටර් 3.5 ක් උස සීමාව ලෙස පනවා ඇත.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘අම්මේ අද අපි යනකොට ඉස්කෝලේ වහලා තියේවි’
හේමන්ත Friday, 08 April 2016 08:25 AM
කන්ටේනර් ලොකු වුනාට මොලේ ලොකු නෑනේ ඔය කොම්පැනි වල අයගෙත් ඒවා පදවන උදවියගේත් (බ)
ඉම්රාන් සිද්ධික් Friday, 08 April 2016 08:38 AM
කෝච්චිවල නැගල කොළඹ ඇවිල්ල රස්සාවක් කොරන්න අවශ්‍ය නැහැ,උන්ට කියපල්ලා ගමේ ඉඳන් කුඹුරු කොටන්න කියල,මුන් මෙහෙට ඇවිල්ල වැඩක් නැහැ,කනවා,බුදියනවා (බ)
පෙරේරා Friday, 08 April 2016 09:19 PM
කන්ටේනරය යටින් හැපෙන වෙලාවේ කොහොමද දුම්රියකුත් උඩින් ධාවනය වේවි තිබුනා නම්? (නි)
සිසිර Friday, 08 April 2016 10:50 AM
රියදුරාට නීතියක් නැද්ද?(හේ)
සමීර Friday, 08 April 2016 10:50 AM
දුක තමයි අද?(හේ)