IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අම්මයි - පුතයි දුම්රියට බිලි

(අමදෝරැ අමරජීව )

චීනවරාය  මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ චීනවරාය,ධිවරගම පදිංචි රන්මඩු හේවගේ නිශාන්ති (47) යන මව හා ඇගේ පුතා වන ශෙහාන් ජයම්පති පෙරේරා (10) නැමැති අයයි.

පියා විසින් ගෙනවිත් දුන් ආහර පාර්සලයක් රැගෙන දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දි මෙම අනතුරට මුහුණ පා තිබේ.

ගල්ඹය සිට ත්‍රිකුණාමලය බලා ධාවනයවු දුම්රියට මෙම දෙදෙනා බිලිවි ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (1)

අම්මයි - පුතයි දුම්රියට බිලි

kam Saturday, 12 October 2024 10:15 AM

අනේ මන්දා...මෙතැනින් හරහා පැන්නේ ඇයි ළමයෙකුත් අරගෙන? එහා පැත්ත තනිකර කැලයක්නේ. මේ රටේ මිනිස්සු හිතන්නේ තමන් මැරෙන්නෙ නෑ කියලාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site