2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්මයි දුවයි එකතු වෙලා කුඩු ඔතලා
දුමින්ද Tuesday, 05 April 2016 07:20 AM
ජිවන වියදම බදු බර පාරිෙභා්ගිකයාට දැරිමට අපහසු නිසා (ම)
රාධා Tuesday, 05 April 2016 02:43 PM
විජේරත්න, කුඩු අහුවුනා තමයි ,එච්චරයි .ඉතින් ඊට පස්සේ ? (බ)
නවරත්න Tuesday, 05 April 2016 08:31 AM
මේ අම්මටයි දුවටයි කුඩු ආවේ කොතනින්ද දන්නේ නෑ.ඒවා හොයන්න.(හේ)
විජේරත්න Tuesday, 05 April 2016 08:33 AM
අනේ පව් ජීවත්වෙන්න විදියක් නැතිකමට අහිංසක වෙළදාමක් කරගෙන ඉන්න ඇති. මොකුත් කරන්න එපා ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න.(හේ)
විජේරත්න Tuesday, 05 April 2016 08:56 AM
අනේ ඉමේෂ් හැමදේකටම දේසපාලනේ ගාවගන්න හදන්න එපා. කවුරු ආණ්ඩු කලත් මේවගේ දේවල් වෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ කුඩු අහුඋනේ නැත්ද? . (හේ)
ධම්ම Tuesday, 05 April 2016 05:05 AM
මට අපේ ගම් පළාතේ බීඩි ඔතන අම්මලා දූලා මතක් වුණා (ම)
ඉමේෂ් Tuesday, 05 April 2016 06:00 AM
වෙනසේ ප්‍රතිචාර පෙන්න තිබීම ගැන සතුටුයි. ජනාධිපති තුමාට ස්තුතියි.(හේ)