IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(එම්.සුසිල් පියන්ත)

 අම්බලන්ගොඩ ගාලු පාරේ   භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරයක  අද (22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව අම්බලන්ගොඩ පොලීසිය කියයි     .

මේ වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ හිරාන් කෝසල නමැති අම්බලන්ගොඩ පදිංචි අයෙකි.   

 ඔහු අම්බලන්ගොඩ සිය  සේවා ආයතනයට සේවයට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත.  අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි

 



අදහස් (2)

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ukran Monday, 22 December 2025 01:39 PM

කෝ මේ බංකු බංකු, ආණ්ඩුවේ කයිය විතරයි...

:       5       12

ගුණරත්න Tuesday, 23 December 2025 07:49 AM

දැන් ආණ්ඩුව වැඩ කරන්නේ වින්දිතයන්ට එරෙහිව පුළුවන් තරම් මඩ ගහල වින්දිතයාට වුනු අපරාධය සාධාරණීකරණය කරන පදනමෙන්. බලන්න, මට සහතිකයි මේ මියගිය මනුස්සයාට එරෙහිව ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රය වැඩ කරන හැටි, මඩ ගහන හැටි අපට බලන්න පුළුවන් වේවි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site