කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් 16 වැනිදා සොරාගත් බව කියන කැස්බෑවාට සමාන කැස්බෑවකු අම්බලන්ගොඩ නිවසකින් සොයා ගත් පොලීසිය කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි තාබෘගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්බලන්ගොඩ ගෙදරක සුදු කැස්බෑවෙක්
ලන්කා Wednesday, 15 January 2014 12:19 AM
සුදු කැස්බෑවා පෙන්නලා යටින් ගේමක් යනවා නේද? (නදී)
සමන් Tuesday, 14 January 2014 03:03 PM
කැස්බෑවා හොයා ගත්තේ කොහොමද? අංජනමක් බැලුවද නැත්නම් කැස්බෑවම කෝල් කරලා "මම මෙහෙ ඉන්නේ " කියල කිව්වද? (දී)
ධම්ම Tuesday, 14 January 2014 03:23 PM
කැස්බෑවෝ ගෙවල්වල ඇතිකරන්න නීතියෙන් අවසර තියෙනවද? (දී)
ධම්මිකා Tuesday, 14 January 2014 03:48 PM
රෝසි පැනල ගිහිල්ල මාට්ටු වගේ? (නදී)
සරත් Tuesday, 14 January 2014 03:55 PM
කැස්බෑවන්ටත් හැඳුනුම්පතක අවශ්‍යතාවය ඇවිත් වගේ. අපට වැඩිය කොටි ගණන් වටිනා නිසා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේගැන සලකා බලන්න. (නදී)
මොහාන් දමාම් Tuesday, 14 January 2014 05:30 PM
දැන් ඉතින් පොලිසියේත් ලගින්නවෙනවා ? ටැංකියට වෙලා හිටියනම් හොඳා . (දිල්)
ප්‍රසන්න Tuesday, 14 January 2014 06:24 PM
දැන් ලැබුන ප්‍රසිද්ධිය ඇතිද? (නදී)
මනෝජ්-සාජා Tuesday, 14 January 2014 08:31 PM
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. බොන්න ඕන ප්‍රශ්නයක්.(නදී)
කුෂාන් Tuesday, 14 January 2014 09:47 PM
සමන්ට හොද බුද්ධියක් තියනවනේ. ඒත් ප්‍රසිද්ධියේ ඔහොම අදහස් දාන්න එපා. (නදී) ...