IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අම්පාරේ පාසල් සතියක් වහයි

(නවරත්න සමරතුංග)

අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සතියක් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ අද පෙරවරුවේ තීරණය කර ඇත.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිසාලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.

කොවිඩ් වසංගත තත්වය අම්පාර ප්‍රදේශයේ පැතිරයාම සැලකිලල්ට ගෙන මෙම තීරණය ගෙන ඇත.

 



අදහස් (0)

අම්පාරේ පාසල් සතියක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site