( නිමන්ති රණසිංහ)
මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
මහජන සාමය, ආගමික සංහිදියාව කඩ කිරීම යන චෝදනා මත මොහු ඊයේ අත්අඩංගුවට ගත්තේය.
මෙහි විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
(ඡායාරූප -ලහිරු හර්ෂණ)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අමිත් වීරසිංහ රිමාන්ඩ්
ගල්කටස් Wednesday, 15 May 2019 09:48 AM
ආණ්ඩුව දන්නෙ කොහෙවත් ඉන්න හාල් කෑලි ෆෝම් කරන්න විතරයි.වැඩක් නැති උන්ට වටිනාකම් ලබා දෙනවා.
dev Wednesday, 15 May 2019 09:58 AM
ආණ්ඩුව ගෙදර හිටපු අයෙක්ව හිරේ දානවා ඇඟ බේර ගන්න. අයිඑස් අයිඑස් එවුන් ට ඇප දෙනවා
Asanka Wednesday, 15 May 2019 10:04 AM
මේක ලිබියාවක් කරනවා කිව මුජබර් , මම තරුණයන්ට ආයුද බෙදුව කිව හිස්බුල්ල, හොර අයිඩි හැදුව ඡන්දෙට කිව බදුර්දීන් මේ විදියටම කුදලාගෙන යනවා දකින්න මගේ දෑස පින් කර ඇතැයි හීනෙන් සිතමි
Lasith Wednesday, 15 May 2019 10:24 AM
රිමාන්ඩ් කරලත් නැත්ත් මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ආරක්ෂක අංශ අවදානයෙන් සිටිය යුතුයි...
chathuri Wednesday, 15 May 2019 11:10 AM
රටට ආදරෙයි කියල පොලු අරගෙන මිනිසුන්ගේ දේපල හනිකරන්නේ නැතිව සිහි කල්පනාවෙන් ඉඳල නියම වරද කරුවා ගහල එලවන්න........ එක මැක්කට සේරම මැක්කෝ මරලා හරියනවද ?
සේන Wednesday, 15 May 2019 11:21 AM
මේ මනුස්සයා ගෙදර නේද හිටියේ ?
Senaka Wednesday, 15 May 2019 12:52 PM
මොකටද තව කතා...
sanidu Wednesday, 15 May 2019 01:01 PM
අමිත් මල්ලි අපි උඹත් එක්ක ඉන්නවා ලංකා මාතාවට ජය