IMG-LOGO

අමාත්‍යංශ ලේකම්ගේ ඉල්ලීම වෛද්‍ය සභාවෙන් කුණු කූඩෙට

(රන්ජන් කස්තුරි)

නොදන්වා සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන් සිවුදෙනකුගේ ලියාපදිංචිය අහෝසිකරන්නැයි  අමාත්‍යංශයේ ලේකම්වරයා කර තිබෙන ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරන්නේ නීතියට අනුව බවත් එම වෛද්‍යවරුන් වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කර ඇතැයි හැඟෙන්නේ නම් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සෞඛ්‍ය ලෙක්ම්වරයාට දැනුම් දී ඇත.

 



අදහස් (3)

අමාත්‍යංශ ලේකම්ගේ ඉල්ලීම වෛද්‍ය සභාවෙන් කුණු කූඩෙට

කොන්දොස්තර Tuesday, 16 May 2023 06:13 PM

රජයේ නිලධාරින් හා සියලු සේවකයින්ගේ පත්වීම් ලිපියේ තියෙනවා ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන්න ඕනෑ කියලා... එහෙම තියෙද්දී දොස්තර වුණා කියලා... එම නීති කඩන්න රජයේ වැටුප් ලබන කිසිවෙකුට බැහැ... සභාව කියන ආකාරයට සියලු නිලධාරින් හා සේවකයින් කටයුතු කළොත් කොහොමද රාජ්‍ය සේවය පවත්වා ගෙන යන්නේ...?

:       4       2

Sunil Tuesday, 16 May 2023 06:27 PM

කාලකන්නි රජයට කත් අදින මේ ලැජ්ජා නැති ලේකමාට හොඳ පාඩමක්

:       0       3

D.S.N.Malaweera Wednesday, 17 May 2023 03:24 PM

නියමයි, මහාචාර්ය වජිර මහතාණෙනි...,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 890 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site