
(අංජුල මහික වීරරත්න)
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටිති.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) පිරිනැමීය.

2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
Bandara Thursday, 28 November 2024 09:00 AM
ලේකම්වරු පැටව් ගහනවා කියන්නේ ඕකට සහෝදරවරුනි
සෙනෙවිරත්න Thursday, 28 November 2024 01:35 PM
රටේ නීතියවත් තේරුමක් නැතිව කටට ආපු එක මෙතන කොටන පිස්සන්ට තව වසර දහයක්වත් ඔහොම පිස්සු කියව කියව ඉන්නවෙනවා.
Bunny PreenaFriday, 29 November 2024 09:33 AM
සහතික ඇත්ත...
ගමේ එකාලා Thursday, 28 November 2024 03:38 PM
පහුගිය දුෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ පැටව් ගහපු ,කිසිම උගත්කමක් සුදුසුකමක් නැති උන් රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා .