IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අබිරහස් සිරුර හඳුනාගනී

කොට්ටාව පන්නිපිටියේ ත්‍රිරෝද රියක මරා දමා තිබු බව කියන  පෙදරේරුවකු ද වන කොන්ත්‍රාත්කරුවකුගේ මරණ පරීක්ෂණය සදහා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය පැමිණියාය.

එඩ් එම් සුරංග කුමාර (45) නම් දෙදෙරු පියකු  වන මොහුට පහර දී   ඇති ලකුණු පෙනේ යැයි පොලීසිය පවසයි.මහියංගන පුහුල්යායේ පදිංචිකරුවකු වන ඔහු  තලවතුගොඩ වැලි පාරේ නිවසක් කුලියට ගෙන බිරිය සහ දරු දෙදෙනා සමඟ පදිංචි වී සිටි බව කියති.

ඔහු සිටි ත්‍රිරෝද රියේ තුබු  පොත් වල ලියා තිබු නම් රැසක් ඔස්සේ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.

 

 



අදහස් (0)

අබිරහස් සිරුර හඳුනාගනී

ගැමා Wednesday, 12 February 2014 12:09 PM

අපි ඉන්නේ දුර රටවල. අපට දැනගන්න තොරතුරු ඔබලා දිය යුතුයි. අපි කැමතියි නිතරම වැදගත් නිවුස් බලන්න.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 12 February 2014 02:01 PM

මෙයා ගාව වැඩ කරපු බාස්ලට ,ගෝලයන්ට හරියට පඩි දීල තියනවද කියලත් හොයන්න. (නදී)

:       0       0

sathyayaa Thursday, 13 February 2014 05:22 AM

අපරාධ හින්ද පල කරලත් බැහැ. ප්‍රවෘත්තියක් හින්ද අහක දැනත් බැහැ.තුසිත කියන්න වගේ මේක සමාජ අර්බුදයේ පැතිකඩක්. (අ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 12 February 2014 03:55 PM

මේවා සරලව මිනි මැරුම් වගේ පෙනුනට ලොකු ගැට වලට මේ අය සම්බන්ද ඇති. කාලය තමා විසදුම. කොහොමත් මැරෙන්න සිද්ද වෙන වැඩක් කරලා ඇති. (නදී)

:       0       0

තුසිත පතිරණ Wednesday, 12 February 2014 04:21 PM

මෙම මිනි සම්බන්ධයෙන් නිශ්චිත අර්ත කථන දීමට නොහැකියි. කොහොම නමුත් මෙයින් දිස්වන්නේ සමාජ අර්බුදයේ පැතිකඩක් මිස වෙනත් නිසිවක් නොවන බව නම් පැහැදිලිය (දී)

:       0       0

චමී Wednesday, 12 February 2014 04:47 PM

හැමදාම අපිට අහන්න දකින්න ලැබෙන ‍මේ අවාසනාවන්ත සිදුවිම් වල නිමාවක් දකින්නේ කවද්ද? (දී)

:       0       0

කුමාරි Wednesday, 12 February 2014 07:27 PM

මේ පුද්ගලයා මැරිලා හිටියා ත්‍රීවිලයේ පිටිපස ලියා තියනවා මේ බවයේ පින් කළා මදිද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site