IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අපුර වකුගඩු සැත්කම් ඉලක්ක වතුරේ

අනුරාධපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ බරපතල හිගයක් නිසා 2014 දී වකුගඩු  සියයක් බද්ධ කිරීමේ ඉලක්කය සපුරා ගත හැකි නොවෙතියි වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ ඒකකයේ ශල්‍ය වෛද්‍ය චරිත් වීරසිංහ හා වකුගඩු රෝග විශේෂඥ රජීව් දසනායක කියති.

රෝහලේ සාර්ථක වකුගඩු බද්ධ කිරීම් 17 ක් සිදු කැර ඇත.

මෙම ඒකකය සඳහා දැඩි සත්කාර සායනික හා නිද්‍රා අංශයට   වෛද්‍යවරුන් 18 ක් අවශ්‍යය බවට ඉල්ලුම් කැර තිබුණද ලැබී තිබුණේ 3 දෙනකු පමණක් බවද,හෙද හෙදියන් 36 ක් ඉල්ලුම් කළද  ලැබුණේ 4 දෙනකු පමණක්යැයිද වීරසිංහ මහතා කියයි.

වකුගඩු රෝගීන් සදහා දැනට ඇති ප්‍රතිකාරය වන රුධිර කාන්දුකරණය වෙනුවට සාර්ථකම ක්‍රමය වකුගඩු බද්ධ කිරීම බැවින් ඊට දායක වන ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමත් මිය ගිය අයගේ වකුගඩු  ලබා ගැනීමත් සඳහා විශාල කැප කිරීමක් කළ යුතු බැවින් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද වෛද්‍යවරු අවධාරණය කරති.



අදහස් (0)

අපුර වකුගඩු සැත්කම් ඉලක්ක වතුරේ

අමිල කටුනායක Thursday, 19 December 2013 02:20 PM

මිනිසුන් දැනුම්වත් කිරිම මදි මෙයින් බේරෙන්න.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 December 2013 02:56 PM

අපේ මිනිස්සුත් කියන දේ අහනවා අඩු ගතියක් තියෙනවනේ , මේකෙන් බේරෙන්න මැටි බඳුන් පාවිච්චිය බොහොම හොඳයි .එළඟට වතුර උතුරාවල නිවල බොන එක . වසවිස දාල පෙරන මත්පැන් බාවිතයෙන් ඇත් උනොත් මේ හැමදේටම වඩා හොඳයි (අ)

:       0       0

වසන්ත Thursday, 19 December 2013 10:27 PM

අනවශ්‍ය මුදල් නාස්තිය නතරකරලා රටට බත දෙන මේ මිනිසුන්ගේ ජිවිත රැකල දෙන්න .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site