බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එජාප මැයි දින රැලියට යමින් සිටි මිහින්තලේ එජාප සංවිධායක කරුණාරත්න හේරත් මහතා ඇතුළු ආධාරකරුවන්ට කටුනායක දී ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සන්ධානයේ සිව් දෙනකුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටුනායක පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අනුරාධපුර සන්ධාන මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප්‍රවාහන හා ක්‍රීඩා ඇමැති එස්.එම්.රංජිත්, උතුරු මැද පළාත් සභාපති ඩී.එම්.ආර්.සිරිපාල හා උතුරුමැද පළාත් මන්ත්‍රී සරත් ඉලංගසිංහ යන අයගෙන් එසේ ප්‍රකාශ සටහන් කරගන්නා බව කටුනායක පොලිසිය පවසයි. ඒ හේරත් මහතා කටුනායක පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අ‘පුර මහ ඇමැතිගෙනුයි හිටපු මහ ඇමැතිගෙනුයි කටඋත්තර ගනී
උපාලි Thursday, 19 May 2016 10:47 AM
පාර්ලිමේන්තුව ඇතුලේ යන ගුටි කෙලි දැකල නලියල ඉකමනටම සුදුසුකම් ලබා ගෙන පාර්ලිමේන්තු යන්න ඕන කියලමේ කට්ටියටත් හිතුනද කවුද දන්නෙ. (ර)