අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි මහජන බැංකුවේ අධිශේණි ශාඛාවේ සවිකර ඇති ටෙලර් යන්ත්‍රයේ බැඳ තිබූ බඹර වදයක් ඉවත් කළ බව බැංකු ආරංචි පවසයි.
බඹරුන් එහි සිටි නිසා මුදල් ලබා ගැනීමට පැමිණි පිරිස් සඳුදා එහි ඇතුළු නොවූහ.
ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා වහාම එම බඹර වදය එතැනින් ඉවත් කිරීමට පියවර ගත් බවද බැංකු ආරක්ෂකයෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ ටෙලර් යන්ත්‍රවලට තාක්ෂණික උපකරණ සවිකර ටෙලර් කාඩ් තොරතුරු ලබාගන්නා විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසු රජය පැවසූයේ එම යන්ත්‍රවලට ටෙලර් කාඩ් ඇතුළු කිරීමේදී ඉතා පරිස්සම් විය යුතු බවයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අ‘පුර බඹරු දවසක් ටෙලර් මැසිම රකිති
සුමිත් Tuesday, 10 May 2016 05:26 AM
අහිංසක සත්තු , එයාලගේ වාස භූමි මිනිස්සු අල්ල ගෙනනේ, (හේ)
වීරවර්ධන Tuesday, 10 May 2016 06:31 AM
උන් සල්ලි ගන්ට යන්න ඇත්තේ. (ර)
රිස්වාන් සව්දි අරාබිය Tuesday, 10 May 2016 07:09 AM
හොඳ අදහසක්; ලංකාවේ තිබෙන හැම ටේලර් මැසිමටම බඹරු ගෙනත් දැම්මොත් ආරක්ෂක නිලදාරීන් අවශ්‍ය නැහැ. සල්ලිත් ඉත්රුයි. (ර)