හෙරොයින් පැකට් තුනක් (මිලිග්‍රෑම් 60ක්) ළග තබා ගත් බව කියන කේ ඒ අමිල උපේක (33) නම් නීතීඥයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
නීතීඥයාගේ සාක්කුවේ තිබී පැකට් තුනක් ද, ඊයම් කොල කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
තමා නිවැරදිකරු බව නීතීඥයා අධිකරණයට දැන්වීය.
විභාගය ජනවාරි තුන් වැනි දාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර නීතීඥයාට ඇප
සුනිල් Monday, 06 January 2014 04:30 PM
හැම රස්සාවෙම හොරු ඉන්නවනේ.(නදී)
වාසනා Monday, 06 January 2014 04:50 PM
නීතීඥයා දන්නවා නිතිය කෙසේද පාවිච්චි කරන්නේ කියලා වගේම ඔය කියන නීතියෙන් පැනල යන්නත්. මම නිතිඥයෙක් මට ඕනි දෙයක් බේරිලා කළහැකි' කියල හිතල කල අමන වැඩක් වෙන්න බැරිද ඕක.(නදී)
කුමාරි Wednesday, 04 December 2013 06:09 PM
ඕනෑ වැරදි වැඩක් කරලා එළියට එන ක්‍රමය වෙනස් වෙනකන් මගේ රට ගැන කවර කතාද? (නි)
කුමාරි Wednesday, 04 December 2013 06:46 PM
මෙයා නිතිඥයෙක් වුණත් හෙරොයින් පාවිච්චි කරනවාද ඒ කියන්නේ? (නි)
පිටබැද්දර ජයා Wednesday, 04 December 2013 02:14 PM
මේක කාගේ හරි සැලැස්මක් වෙන්න බැරිද ? මොන නිතිඥයාද කුඩු විකුනන්නේ. මිනිස්සු දෝත පුරෝලා සල්ලි දෙනකොට ? (ස)
අමිළ කටුනායක Wednesday, 04 December 2013 07:35 PM
සැක අවස්තා තුනයි.(නදී)
මදු Wednesday, 04 December 2013 02:39 PM
අනේ මන්දා පොඩි එකෙක් කලා නම් අවුරුදු ගාණක් හිර බත් කයි ? (ස)
උපාලි Wednesday, 04 December 2013 02:52 PM
කලින් කියපු දේමයි ආයෙත් කියන්න තියෙන්නේ. මේක නම් උගුලක්, පලිගැනීමක්. ඒත් ඒ බවක් නීතිඥයා උසාවියේදී කිව්වේ නැද්ද? (ස)
ලීසා Wednesday, 04 December 2013 11:54 PM
නීතීඥයා දන්නවා නිතිය කෙසේද පාවිච්චි කරන්නේ කියා. එනිසා වෙන්න ඇති නිවැරදිකරු කියා පවසා තිබෙන්නේ. (නි)
චමත් ඉතාලිය Thursday, 05 December 2013 12:57 AM
මම කියන්නෙත් මේක උගුලක්.කව්රු හරි ඊර්ෂ්‍යාවට කළ වැඩක්. (නි)
සත්‍යා Thursday, 05 December 2013 03:24 AM
අප විසින් මේ සම්බන්ධයෙන් කලින් දිනයේදී අවධාරණය කළ පරිදිම දැන් මේක කුමක්ද කියන එක කෙමෙන් පැහැදිලි වෙනවා. (නි)