IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අ‘පුර ඝාතනයේ ප්‍රධාන සැකකරු හලාවතින් අල්ලයි

අනුරාධපුර කඩ පනහේ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත ද සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු විශේෂ බළකායේ බව කියන එස්එෆ් ලොක්කා හලාවතදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

අ‘පුර ඝාතනයේ ප්‍රධාන සැකකරු හලාවතින් අල්ලයි

අනිල් Sunday, 01 November 2015 04:08 PM

නියමයි. සුබ පැතුම් පොලිසියට ඔබලාගේ හැකියාවනට. අර ළමයින්ට ගහලා නම සවුත්තුකර ගත්තු එක තමයි කණගාටුව. (ර)

:       0       0

රෝහණ Wednesday, 04 November 2015 03:56 AM

හැබැයි මොහුගේ ෆේස්බුක් පණිවුඩයේ හැටියට නම් එම රාත්‍රී සමාජ ශාලාව ඉවත් වියයුතුයි. එය රුවන්වැලි සෑය කිට්ටුව එකක් නේද? නමුත් මිනීමරන එක නම් වැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site