දින කිහිපයකට පසු අනුරාධපුරයේ යහපත් කාලගුණයක් පවතින බවත් පසළොස්වක පොහොය දින වනවිට සියල්ලම යථා තත්ත්වයට පත්විය හැකි බවත් අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා කියයි.
අනුරාධපුරයේ පදිංචි හා අනුරාධපුරයට එන ආගන්තුකයනට ඔහු අවවාද කරනුයේ වැව් අමුණු හා ගංඟා ජලය පාවිච්චි කිරීමෙන් වළකින ලෙසයි. එම ජලයේ නොයෙකුත් අහිතකර ද්‍රව්‍ය ඇති හෙයින් කිසිසේත්ම බීමට නොගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි.
ගංවතුරින් අවතැන්වූ පවුල් 524ක 1881ක් රාජාංගණය හා මහවිලච්චියේ අවතැන් කඳවුරු හතරක සිටිති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අ‘පුර කාලගුණය යහපත් අතට