අනුරාධපුර මහ නගර සභාවේ අද (9) අය වැය සම්මත කිරීම නීතී විරෝධි බවට විපක්ෂය මගින් නාගරික කොමසාරිස්වරයාට හා පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට තීරණය කළ බව එහි විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියි සිටී.
එම සභාව පෙරවරු 10 ට රැස්වන බව දැනුම් දී තිබුනත් ඊට විනාඩි පහකට පෙර රැස්ව එය සම්මත කැර ඇති බව ද ඔහු කීවේය.
‘අපි සුදානමින් සිටියේ රහස් ඡන්දයක් ඉල්ලන්න.මොකද ආණ්ඩුවේ අයද අපට සහාය දෙන්න කතාකර තිබුණා.එසේ කරයි කියා බයෙන් තමයි කල් ඇතිව සභාව රැස්වෙලා තියෙන්නේ.
අපි පැමිණෙන විට අය වැය සම්මත කැරගෙන අවසන් මේ ගැන අපි දැඩි විරෝධය පළ කරනවා.නීතීමය ක්‍රියා මාර්ගයක් ගන්නවා යැයිද අරුණ කුමාර මහතා පැවසීය.
එහෙත් නගරාධිපතිවරයා කියා සිටියේ විපක්ෂ නායකවරයා හැටියට ද කල් ඇතිව සිය කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම පැහැර හැර ඇති බවකි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර අය වැය ජරමරයක්
ලක්මාලි Monday, 09 December 2013 02:00 PM
කිව්ව වේලාවට පටන් ගත්තනම් ඉවරයිනේ. (ස)
රොෂාන් ප්‍රනාන්දු Monday, 09 December 2013 09:23 PM
ආණ්ඩුවේ වැටීම ලගයි. හැම තැනම අය වැය පැරදුනා. මෙහෙත් පරදියි කියලා බයේ පොඩි ජිල්මාට් එකක් දාල තියනවා. මොනා කරත් පරදින දවසට පරදිනවා.(නදී)
කළා Tuesday, 10 December 2013 03:57 AM
ගිලෙන කෙනා පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා (නි)
උපාලි Tuesday, 10 December 2013 05:03 AM
අපි බලමු අධිකරණයේදී මොකද වෙන්නේ කියලා. (නි)