71 සහෝදරත්ව සංසදය සංවිධානය කළ “ 71 අප්‍රේල් නැගිටීම 45 වැනි සමරුව ” උත්සවය එම සංසදයේ සහාපති මහින්ද ජයවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.
එහිදී ආචාර්ය ස්වාමිනන්දන් විමල් මහතා පැවසුවේ 1971 න් පසුව සම්මතය කරගත් අණපනත් වල හදිසි අවස්ථා රෙගුලාසි වල සිට ත්‍රස්වාදී පනත දක්වා විශාල අණ පනත් වලින් මර්දනය ලාංකීය සමාජයේ ආරම්භ වෙන්නේ 1971 කැරැල්ලෙන් පසුව බවයි. ඊට පසු ලංකාවේ ඇතිවන සෑම කැරැල්ලක්ම මර්දනය කරන්නේ මෙම අණ පනත් මගින් බවත් කී ඒ මහතා සභාවේ සිටි 71අරගලයට සම්බන්ධ වුවන්ට ආඩම්බර විය හැකි බවද කීවේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අප්‍රේල් විරු සමරුව මහවැලි කේන්ද්‍රයේදී
ගයාන් Wednesday, 06 April 2016 02:18 AM
71 කැරැල්ල රටට ගෙනා ආදර්ශ හා සමාජ මෙහෙවර ගැන කිසිවෙකුට අභියෝග කළනොහැක. ප්‍රයෝජන අපමණය. නමුත් දැන් ඔබ ඉන්න තැන ගැන අපට ඇත්තේ කණගාටුවකි (නි)
ධම්ම Wednesday, 06 April 2016 08:05 AM
71 කැරැල්ල ධනපති ආණ්ඩුවලට මර්දන නීති සකස් කරගැනීමට පිටිවහලක් වුනා කියලා නේද මේ කියන්නේ. ඒ උදව්වටද මේ සැමරුම? (බ)