
(යොහාන් භාසුර)
නොවැම්බර් මස පැවැති මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් තරග කළ අපේක්‍ෂකයන් 8,361 න් අපේක්‍ෂකයන් 949 ක් සහ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් 690 න් 197 ක් මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා නියමිත දිනට භාරදී නොමැති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
අපේක්‍ෂකයන් 7,412 ක් සහ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් 493 ක් ඔවුන්ගේ මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ කොමිසන් සභාවට භාරදී ඇතැයි එම කොමිසම පැවසීය.
මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාර නොදෙන අපේක්‍ෂකයන්ට සහ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපේක්‍ෂකයන් 949 කගේ ආදායම් - වියදම් වාර්තා නෑ