IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනවසර ගිනි අවි රජයට ගන්න පොදු සමා කාලයක්

අනවසර ගිනි අවි රජයට බාර ගැනීම සඳහා පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇතැයි අජයේ ආරංචි කියයි.

අප්‍රේල් 25 වැනි දා සිට මැයි හය වැනි දා දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම පොදු සමා කාලය තුළ අනවසර ගිනි අවි ගෙනැවිත් බාර දෙන පිරිසට එරෙහිව නීතිමය පියවර නොගැනීමට ද ආරක්ෂක අංශ තීරණය කර ඇත.

පොදු සමා කාලය තුළ බාර නොදෙන අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ද නියමිතය.



අදහස් (0)

අනවසර ගිනි අවි රජයට ගන්න පොදු සමා කාලයක්

රාධා Tuesday, 05 April 2016 02:45 PM

ගෙදර තියෙන පුපුරන දේවල් ගන්නවානම් හොඳයි (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 05 April 2016 08:19 AM

අන්න නියම වැඩක් කරන්න හදනවා.(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 05 April 2016 11:22 AM

දැන් නොවරෙදවාම ගෙනත් දෙයි බලාගෙන ඉන්න. (ර)

:       0       0

සුරනිමල Tuesday, 05 April 2016 05:46 AM

යුධය අවසන් වූ පසු තදින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබු නීතියක් .ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක වීම ගැන ප්‍රශංසා කරමු .(ම)

:       0       0

බන්දුල Tuesday, 05 April 2016 06:02 AM

ප්‍රමාද වෙලා හරි ක්‍රියාත්මක වීම ගැන ප්‍රශංසා කරනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site