
(දයාරත්න ඇඹෝගම)
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතා පවසයි.
අනුරාධපුර මධ්‍ය විදුහලේ ස්ථාපිත කොට ඇති ජන්දය ගනන් කිරිමේ මධ්‍යස්ථානයේ අද (21) දින පස්වරැ 4.15ට තැපැල් ජන්දය ගනන් කිරිම ආරම්භ කළ බවද දිසාපතිවරයා පැවසිය.
ජන්දය ප්‍රකාශ කිරිම සදහා අනුරාධපුර දිස්ත්‍රික්ක තුල ජන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථාන හයසිය තිස්හයක් (636)ක ජන්ද පෙට්ටි මේවන විට ප්‍රධාන ගනන් කිරිමේ මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින බවත් තේරිම් භාර නිලධාරි රංජිත් විමලසුරිය මහතා වැඩිදුරටත් මෙහිදි පැවසිය.
2025 දෙසැම්බර් මස 30
160
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනුරාධපුර සියයට 75යි