IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරාධපුරයටත් ගං වතුර

අනුරාධපුරයට පැවැති වැස්සෙන් මල්වතු ඔය උතුරා මාර්ග කිහිපයක් යට විය.

ජල මට්ටම අඩි පහක් දක්වා ඉහළ ගොස් තිබේ.

(රාජාංගනය අංගමු වැව පිටාර ගලමින්)

 



අදහස් (0)

අනුරාධපුරයටත් ගං වතුර

ධම්ම Thursday, 16 January 2014 11:01 AM

ලංකාවේ ජල කළමණාකරණය පිට රටින් උපදෙස් අරන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ත්‍රස්තවාදය දේශීය උපක්‍රම වලින් ජය ගත්තා නම් මෙයට දේශීය උපක්‍රම යොදන එක මහා වැඩක් නොවෙයි.(දිල්)

:       0       0

ජයම්පති Thursday, 16 January 2014 01:24 PM

මේක ඉතින් අමුතු දෙයක් නොවෙයිනේ (දී)

:       0       0

කරුණාරත්න දිසානායක Thursday, 16 January 2014 02:51 PM

මීට ඉස්සරවෙලත් ගලලා තියෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 03:01 PM

ධම්ම! ත්‍රස්තවාදය දේශීය උපක්‍රම යොදාගෙන දිනන්න පුළුවන් වුයේ ඒ දැනුම තිබුන සෙන්පතියෙක් ඒ බර තම කරට ගත්ත නිසයි. යුද්ධයේ ජය තනිවම හිස මතට ගත් අයට ඒ වගේ සෝබන වැඩ හැර ජල කළමනාකාරිත්වය වගේ දේවල් ගැන දැනුමක් නැහැ. බල්ලා පිදුරු කනෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ. (නදී)

:       0       0

චානක Thursday, 16 January 2014 04:35 PM

මේකට තමයි කියන්නේ වැසි වැස්සොත් ගග පිරේ කියල! (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 16 January 2014 04:54 PM

හැම දෙනාම පරිස්සමින් විශේෂයෙන් කුඩා දරුවෝ.මේ මාර්ගයෙන් ගමන් ගන්නා අය දැනුවත් කල යුතුයි.නොදැන ඇවිත් අනතුරක් වෙන්න කලින්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site