IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අනුරගේ බූදල් නඩුවට සීයක් සාක්කි

හිටපු කතානායක හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සොයුරු අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ මුලින්ම සාක්කි දෙනුයේ පෙත්සම්කාර පක්ෂය ද, පසුව මැදිහත්වූ පර්ශවය ද යන්න පිළිබඳව කොළඹ සිවිල් අභියාචනාධිකරණය අප්‍රේල් 19 වැනි දා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඔහුගේ අන්තිම කැමැති පත්‍රයෙන් ඔහුගේ බූදලය රුපියල් එක්කෝටි දස ලක්ෂයකට තක්සේරු කර ඇත. මුල්ම පෙත්සම්කාරියන් වනුයේ ඔහුගේ දෙසොහොයුරියන් වන සුනේත්‍රා බණ්ඩාරනායක  චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. කැලිපෝර්නියාවේ එස්.ඩී. ඩර්වින් සපරමාදු, ඩබ්ලිව්.කේ. දොන් සෙනරත් චන්ද්‍රසිංහ, එස්.ඒ. වසන්ත සමරසේකර හා කේ.ජී. රවීන්ද්‍ර ලාල් පෙරේරා බූදලයට අයිතිවාසිකම් කියමින් පසුව ඉදිරිපත් වූහ. සාක්කි ලැයිස්තුවේ සිය දෙනෙක් පමණ සිටිති. ඇමැති බැසිල් රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඒ අතර වෙති.



අදහස් (0)

අනුරගේ බූදල් නඩුවට සීයක් සාක්කි

Yoonus Tuesday, 06 March 2012 10:45 PM

මේවගේ කෑදර අයත් ඉන්නවද?

:       0       0

මුනගමගේ Wednesday, 07 March 2012 01:48 AM

බූදලයේ ව‍ටිනාකම මිලියන දහයද ?

:       0       0

ලකී Wednesday, 07 March 2012 03:31 AM

මේ දේපළ රාජසන්තක කරලා පන්දල් සහ මහළු නිවාස දියුණු කරන්න ගන්න.

:       0       0

අලහකෝන Wednesday, 07 March 2012 10:06 AM

අපිටත් බැරිද දන්නෙ නෑ උරුමයක් කියන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site