IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි

(ගයාන් සූරිය ආරච්චි)

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ  මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36ක් වයසැති මිනුවන් ගැටේ, වල් පාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකරු නිවසේ නැතැයි සිතා බිරිය අනියම් සැමියා නිවෙසට  ගෙන්වා ගැනීමට ජංගම දුරකථනයෙන්  කෙටි පණිවිඩයක් යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අනියම් සැමියා නිවසට පැමිණි පසු නිවසේ සැඟවී සිටි සැමියා විසින් ඔහුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහරදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු තිස්තුනක් වන අවුලේ ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

 

 

.

 

 

 



අදහස් (1)

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි

ranjith Sunday, 29 September 2024 10:04 AM

මෙම ගැටළු සමාජ මනෝ විද්‍යාත්මක ගැටළු..අන්තිමට අහිතකර ප්‍රතිඵල ලැබුණාම නීතිය අනුව කටයුතු කරන්න වෙනවා. හරිම අවාසනාවන්ත දේවල්...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site