IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී  ලොරි රථයක් ,  යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වග පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකි. අනතුර කළ බවට සැක කරන ලොරි රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
අනතුර සිදුවන අවස්ථාවේදී එම යතුරුපැදියේ සිව් දෙනකු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.



අදහස් (2)

අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට

ගුණරත්න Thursday, 27 March 2025 08:12 PM

අපිත් ආසයි හොඳ වාහනේක ආරක්‍ෂිතව යන්න, ඒත් ආණ්ඩුවට අපේ ජීවිත වලට වඩා වටිනවා ලීසිං පොලීකාර කොම්පැණි. දැනටමත් වාහන තියෙන සල්ලිකාරයින්. උන්ට පාඩු වෙනවා කියලා වාහන මිල 600% වැඩි කරපු සහගහන අපරාධය නිසයි මේ වගේ පොඩි දරුවෙක්ට ජීවිතය නැති වුනේ.

:       7       10

කමනිSaturday, 29 March 2025 08:21 AM

ඔයාට වාහනයක් ගන්න බැරුව ලතැවි ලතැවී හිටියට අනිත් පැත්ත ගැනත් හිතන්න. ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් නැතුව බයික්කාරයෝ අතනින් මෙතැනින් දානවා. වෙට්ටු දානවා... මාර්ග නීති කඩනවා. ඒ විතරක් නොවෙයි.., පදිකයින්වත් හප්පනවා. හෙල්මට් දාන්නේ දඩයෙන් බේරෙන්න විතරයි. පොඩි දරුවන්ට හෙල්මට් එකක් දාන්නෙත් නැහැ. ෂුවර් එකටම මේ පොඩි දරුවාටත් හෙල්මට් දාන්න නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 1 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් යානයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 137 0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග කියයි .


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 241 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 107 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 279 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 956 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 311 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site