ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය (පිරිමි) සහ වයස 21 න් පහළ ආසියානු කුසලාන හොකී (පිරිමි) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් සඳහා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තේරීම් තරග හෙට සහ අනිද්දා (25/26) පෙරවරු 8.00 සිට මාතලේ කෘතිම හොකී පිටියේදී පැවැත්වේ. ඒ සඳහා ඕනෑම හොකී ක‍්‍රීඩකයකුට සහභාගි විය හැකිය. ආසියානු සම්මේලන කුසලාන තරගාවලිය මැලේසියාවේදී ද, වයස 21 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය තායිලන්තයේදී ද එළැඹෙන මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තර්ජාතික හොකී තරගාවලි දෙකකට තේරීම් තරග හෙට සිට