
(ගයාන් සූරිය ආරච්චි)
රත්මලාන ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්කර මෝටර් රථයකින් පලා යමින් සිටි සැකකරුවෝ හතර දෙනෙක් ඊයේ(05) විශේෂ කාර්ය බලකාය සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් විසින් හඹා ගොස් අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක රියදුරු හා උඩුගම්පොළ හා කිතුල්ගල යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 19,20,26 පසුවන තවත් පුද්ගලයන් තිදෙනෙකු බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් රියදුරු පිළිබඳ සිදුකළ විමර්ශනවලදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බව පොලිස් විමර්ශනවලදී යන ආවරණය වීී ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනතුරක් කර පළා යමින් සිටි හතරක් අල්ලයි