IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අධි වේගයේ බරපතල අනතුරක්

දක්ෂිණ  අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැප්ම ඇත් කඳුර  ප්‍රදේශයේදී  අද උදේ හතට පමණ සිදුවු රිය අනතුරකින්   වාහනයකට හානි සිදු වු නමුත් එහි ගමන් කළ ඕලන්ද ජාතික කාන්තාවන් දෙදෙනෙතු බේරී ඇතැයි පොලිස් ආරංචි  කියයි.

පාරේ මායම් කණු 33 ක් කැඩී ඇත.

ඡායාරූප ජනත්  ද සිල්වා



අදහස් (0)

අධි වේගයේ බරපතල අනතුරක්

පාලි-කටාර් Saturday, 21 December 2013 07:20 PM

මොන රටෙත් අධි වේගේ යකඩ තමයි දාන්නේ. වාහන වලට සුළු තුවල වෙන්න තමයි එහෙම කරන්නේ.(නදී)

:       0       0

ෂෙමන් Saturday, 21 December 2013 07:33 PM

ඔය කාර් කොම්පැනිය අයිති අයත් අනතුර වෙච්ච හරියේ නේද? (නදී)

:       0       0

මහේෂ් පෙරේරා Monday, 23 December 2013 10:36 AM

ෂුවර් එකටම රියැදුරාව බලෙන් යවන්න ඇති ඔය ටුවර් එක. (නදී)

:       0       0

මහේෂ් පෙරේරා Monday, 23 December 2013 10:38 AM

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳ නැහැ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 21 December 2013 08:49 PM

වාහනයට එතරම් බරපතල තුවාල පෙනෙන්ට නැහැ. පාරේ කණු 33 ක්ම කැඩිලා. මේ කණුවල ප්‍රමිතිය ගැන මට බලවත් සැකයක් තිබෙනවා. කාර් එකක් හැප්පිලා මෙහෙම නම් බර වාහනයක් හැපුනොත් මොකද වෙන්නේ.(නදී)

:       0       0

කුමාර් Saturday, 21 December 2013 11:44 PM

මෙයාලට වම දකුණ මාරුවෙලා, (අ)

:       0       0

හේවාවිතාරණ Sunday, 22 December 2013 12:31 AM

එත කොට වාහනේ රියැදුර කවුද (අ)

:       0       0

හේවාවිතාරණ Sunday, 22 December 2013 12:40 AM

බරපතල අනතුරක් මගීන්ට වත් වාහනේටවත් කිසිම දෙයක් වෙලා නැහැ රට්ටු හිනස්සන කතා (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 December 2013 05:24 AM

දස්තතිර් , ඔය වැරදි මම කියවපු සඟරාවක් දැක්ක ඔස්ට්‍රලියාවේ තියෙන ආරක්ෂිතම මාර්ග තමයි එරටේ තියෙන අධිවේගී මාර්ග කියල , අපිට වාහන් ලැබුන තරමටම ආරක්ෂිතව රිය හසුරුවීම පිළිබඳ දැනුම මදි මේ හුඟක් අනතුරුවලට හේතුව මේකයි , අපේ රටේ සිදුවෙන බහුතරයක් අනතුරු වලක්වාගතහැකි එවයි , (අ)

:       0       0

ප්‍රියන්ත Sunday, 22 December 2013 05:37 AM

පාරේ මැදට ආසන්න මං තීරු ඉතාමත් ලඟ වැඩි. බැරිවෙලාවත් වැරදීමක් සිදු උවහොත් අනික් පැත්තට යාමට බොහෝදුරට ඉඩතිබේ. මේ සදහා හදිසි නැවතුම් මං තීරුවක් හෝ ගස් සහිත තීරුවක් තිබිය උතුය. මෙම යකඩ වැට රියදුරාගේ ඇසට බාදාවකි. මම අදිවේගී මාර්ගයට ඉතමත් කැමති නමුත් මෙය අඩුවක් සේ මට පෙනුනි. (අ)

:       0       0

අනේෂා Sunday, 22 December 2013 07:51 PM

ඕලන්දේ අයට මෙහෙ කාර් එලවන්න පුලවන්ද? ලයිසන් ප්‍රශ්නේ කොහොමද? (නදී)

:       0       0

යහජීව් Sunday, 22 December 2013 08:02 AM

ජයා හරි. ඕස්ට්‍රේලියාවේ රියදුරෙක් වෙන එකත් ලේසි නෑ. අවුරුදු කීපයක් යනවා නවකයෙකුට සම්පුර්ණ රියදුරු බලපතක් ගන්න. මිනිස්සු හරි විනීතව පාරේ යන්නේ. මාර්ග නීති පිලි පදිනවා බොහෝ දෙනා. අදි වේගී මාර්ග වල යන්නත් මානසික ලැහැස්ති වීමක් හා පුහුණුවක් ඕනේ. (නදී)

:       0       0

ආරියසේන Saturday, 21 December 2013 11:43 AM

අදිවේගී මාර්ග වල රිය පදවා පුහුණුවක් නොමැතිකම කම නිසා වෙන්න ඇති මේ වගේ අනතුරු සිදුවන්නේ. (අ)

:       0       0

ධම්ම Saturday, 21 December 2013 12:36 PM

ඕලන්දේ අධිවේගී මාර්ග නැතුවා වත්ද අපේ රටේ වගේ.(නදී)

:       0       0

දස්තකීර් - සෞදි Saturday, 21 December 2013 02:07 PM

මොන රටක වුවත් මෙවන් අධිවේගී මාර්ගයේ අනතුරු සුලබයි...ලංකාවේ ඔය මායම් කණු යකඩින් දානව වෙනුවට කොන්ක්‍රීට් කණු දාල තිබ්බොතින් ඔයදෙ ප්‍රශ්නයක් කරන්ගන්නට නොවුනා වෙන්නට තිබුනා..(අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 03:06 PM

ලංකාවේ ඔය මාර්ගයට අධිවේගේ කියනවට මම හරිම අකමැතියි ආරක්‍ෂිත මාර්ගය විය යුතුයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site