
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
නමුත් හෙට දිනයේ පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් අපෙක්ෂා කරන බව ඒම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාව පවති.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ මීදුම්ල්ල සහිත තත්වයක් පැවැතිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd