පීඩන අවපාතය දුර්වල වී මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ආසන්නයේ පවතී. කෙසේවෙතත් දිවයිනේ උතුරු කොටසේ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අද දිනයේ (07) පවතිනු ඇත. එම නිසා උතුරු වෙරළ බඩ ප්‍රදේශ වල ද දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල ද පැ.කි.මී. 60 පමණ තද සුළං බලාපොරොත්තු වේ.
දිවයිනේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
බස්නාහිර පළාතේ ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකිය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අද කාලගුණය (ජනවාරි 08)