IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අද උදේ ලක්ෂයක් සිරිපා මළුවේ

මධ්‍යම කඳුකරයේ දකුණූ දෙස පිහිටි සමනල කන්දේ සිරිපා මළුවේ අද උදේ අඩු ගණනේ ලක්ෂයක් වන්දනාකරුවෝසුදු වතින් සැරැසි සීතලේ ගැහෙමින් තෙරපි තෙරපි සාධුකාර දෙමින් සිටියහ.බොහෝ දෙනාගේ ආසාව වුයේ ඉර සේවයද දැක ගැනීමයි.

මුහුදු මට්ටමේ සිට අඩි හත්දාස් තුන්සිය පනස් නවයක් උසින් පිහිටි  මළුවේ උෂ්නත්වය සෙල්සියස්අංශක 12 පමණ විය.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව විශ්ව විද්‍යාල කුලපති හිමියෝ අද උදෑසන 6 ට සමන් දෙවිදුන් වැඩම කරවා දේවාභරණ තැන්පත් කැර සිරිපතුල දෝවනය කිරීමෙන් පසු ප්‍රථම වන්දනාකරු ශ්‍රී පාදය වැඳ පුදා ගත්තේය.

එලි වන තුරා පැවැති මහ වැසි මැද  රත්නපුරේ පෙරහර රාත්‍රී 10 ටද හැටන් පැත්තේ පෙරහර අලුයම තුනට පමණ මහ මළුවට ළඟා විය.

 



අදහස් (0)

අද උදේ ලක්ෂයක් සිරිපා මළුවේ

ශාන් ගමගේ (ඕමාන) Monday, 16 December 2013 12:45 PM

සාදූ ,සාදු ,සාදු මේ අපේ බෞද්ධ රටේ මුදුන් මල් කඩක්.(නදී)

:       0       0

ශාන්ති Tuesday, 17 December 2013 01:21 AM

සාදු සාදු සාදු සිරිපා වදින්න යන සියලුම දෙනාට සමන් දෙවිදු රැක වර්ණය ලැබේවා. (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 17 December 2013 01:40 AM

සාදූ ,සාදු ,සාදු..!!(නදී)

:       0       0

ජගත් සෞදි Monday, 16 December 2013 01:02 PM

ඔබ සියලු දෙනාම මහත් පුන්‍යවන්තයෝය. අපද මෙය දැකීමට පින්කර ඇත. සාදු සාදු සාදු !(නදී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 16 December 2013 01:41 PM

''බොහෝ දෙනාගේ ආශාව ඉර සේවය දැකගැනීම. මම නම් 4පාරක් ගියා'' බුදු සිරිපා ''' වැදලා ආවා.(නදී)

:       0       0

නෙත්මාල් Tuesday, 17 December 2013 04:46 AM

අපේ පින් කෙත ...සාදු...සාදු ! (නදී)

:       0       0

මොහාන් දම්මාම් Monday, 16 December 2013 01:45 PM

ජගත් ' ඔබේ පින්බර අදහසට මමද එක්වෙමි .සාදු සාදු මුනි සිරිපා.(නදී)

:       0       0

සෑම් Monday, 16 December 2013 02:10 PM

සාදු සාදු මුනි සිරිපා. අපද මෙය දැකීමට පින්කර ඇත.(නදී)

:       0       0

අනුර ගුණවර්ධන Monday, 16 December 2013 02:24 PM

ඉර සේවය දක්කින්න ඕන නම් හරියට ඉරනගින වෙලාව හොයාගෙන එවෙලාවට මළුවට යන්න ඕන මොකද එතන රැදිලා ඉන්න බෑ දීර්ඝ වෙලාවක් (දිල්)

:       0       0

ජෝන් Monday, 16 December 2013 02:27 PM

සාදු ,සාදු ,සාදු.(දිල්)

:       0       0

පාරමී Tuesday, 17 December 2013 07:51 AM

යන්තම් සිරි පාදේ දැකගත්තා ස්තුතියි.(නදී)

:       0       0

සේනානායක Monday, 16 December 2013 02:50 PM

සාදු...!! සාදු..!! සාදු..!! මුණි සිරිපා පතුල වන්දනා කිරීම මා ජිවිතයේ ලද පිනක් මෙන්ම ඉර සේවය නැරඹීමට හැකි වීම ජීවිතයට මා පරිසරයේ දුටු සුන්දරම දසුනයි. සිරිපා සමය නිම වීමට පෙර ලංකාවට යාමට හැකි වුවොත් මෙම වතාවෙත් ගොස් වන්දනා කරමී.(නදී)

:       0       0

අනුර-නාවලපිටිය Monday, 16 December 2013 02:58 PM

බුදු දහම චිරාත් කාලයක් වැජබේවා! සාදු සාදු මුළු රටටම හා සියලුම ජනතාවට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා! (නදී)

:       0       0

විමුක්ති- Monday, 16 December 2013 03:13 PM

මුනි සිරිපා සිබිමින්නෙ සමනගල සිරසින්නේ මද සුලඟයි මේ එන්නේ මගේ පුතා නැළවෙන්නේ (දිල්)

:       0       0

සාම Monday, 16 December 2013 03:40 PM

සාදු!සාදු!සාදු!!! පින්තුර අප සමග බෙදාගත්තට බොහොම පින්!සමන් දෙව් සමිඳුගේ පිහිට ශ්‍රී ලංකාවාසී, ලෝක වැසි හැමදෙනාටම ලැබේවා..මේ පින් රට වෙනුවෙන් දිවි පිදු සියලුම විරුවන්ට සහ මියගිය අපගේ ඥාති හිත මිතුරන්ට ලැබේවා!!!(දිල්)

:       0       0

රත්නායක කටාර් Monday, 16 December 2013 04:15 PM

"සාදු සාදු පින්තුර දැකීමත් සතුටක්. මුනි සිරිපා" සමන් දෙව් සමිඳුගේ පිහිට ලැබේවා!(නදී)

:       0       0

සඳුනි Monday, 16 December 2013 04:23 PM

මෙවර පෙරහැර සමන් දෙවොලට ගොඩ වැදුනේ නැද්ද? (නදී)

:       0       0

මධු ෂෙරීනා Monday, 16 December 2013 05:49 PM

සාධු සාධු සාධූ! (දිල්)

:       0       0

අනුරාධ. Monday, 16 December 2013 06:16 PM

මගේ පින්වන්ත රටට සිරිපා සමිඳු පිහිටයි!(දිල්)

:       0       0

කමල් Monday, 16 December 2013 07:07 PM

සිරිපා කරුණාවේ යන සැමට තෙරුවන් සරණයි! (නදී)

:       0       0

මැණිකේ Monday, 16 December 2013 07:21 PM

සාදු සාදු සාදු සමන් දෙවිඳු කරුනාවයි.(නදී)

:       0       0

නිරෝෂන් Monday, 16 December 2013 08:21 PM

හුගක් පින් ලංකාදීපයට. ලක් මාතාවට සමන් දෙවි පිහිටයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site