අලි පාටියෙ ඉහළ තනතුරැ ගණනාවක් වෙනස් වුණා... ඒ අතරෙ "අත"පාටියෙත් එක ඉහළම තනතුරක් වෙනස් කිරීම ගැන පක්ෂ නායකත්වයෙ අවධානය යොමු වෙලා කියලා තිරය පිටිපස්සේ ලොකු කතාවක් යන්න පටන් අරන්.
දැනට මේ ඉහළ තනතුර දරන වයස තිස් ගණනක තරැණය තනතුරට බර මදි කියල හුඟක් තැන්වලින් චෝදනා එල්ල වෙලාලු. අනික ඒකාබද්ධ විපක්ෂය යාළු කර ගන්න සන්ධාන මහ ලේකම් උන්නැහේ දරන උත්සාහයට මුන්නැහේගේ වැඩවලින් වල කැපෙනවා කියලත් මතයක් ඇවිල්ලලු.
මෙයා පසුගියදාක හිටපු ලොකු තැනට පවා විනය පියවර ගත යුතුයි කියල කරපු කතාවත් දැඩි විවේචනයට පාත්‍ර වෙලා කියලත් ආරංචියි...
මේ හේතු නිසා උන්නැහේට වෙන පට්ටමක් පවරල, මේ ලොක්කගෙ පට්ටමත් සන්ධාන මහ ලේකම් උන්නැහේ වගේ ඇල් වතුරත් නිවාගෙන බොන්න දන්න කෙනකුට පවරන්න යනවය කියල පොඩි ආරංචියක් යනව.
2025 දෙසැම්බර් මස 30
41
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත පාටියෙත් පට්ටම් වෙනසක්