IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අත දරුවත් කුඩු ජාවාරමට

අත දරුවා සමග කාරයෙන් ගොස් කුඩු විකුණන ජෝඩුවක් කුඩු තොගයක්ද සමග අඟුලානේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

දරුවාගේ වයස අවුරුදු එක හමාරකි.



අදහස් (0)

අත දරුවත් කුඩු ජාවාරමට

චන්ද්‍රා Thursday, 23 January 2014 04:07 PM

තොග වශයෙන් එන ඒවා , කොහොම හරි සිල්ලරටත් බෙදා හරින්න එපායැ, (අ)

:       0       0

භාණු Thursday, 23 January 2014 04:38 PM

නම ගම එක්ක පත්තරේ දන්නේ නැත්තේ මොකද ? අහල පහල මිනුස්සුන්ට වත් තමන්ගේ දරුවන් මේ අයගේ ගෙවල් වලට යැවුණ ද කියල හොයල බලන්න තිබුන. (අ)

:       0       0

සෑම් යූකේ Thursday, 23 January 2014 04:56 PM

ගෙන්වන අය ගැන මොකුත් ලියන්න බයයි. (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 23 January 2014 09:50 AM

ඕක කවදා හරි ලංකාවේ ඉහල රැකවරණයක් සහිත, විධායක ශ්‍රේණියේ රැකියාවක් වෙනවා බබෝ , කොහොම හරි ඉගෙන ගන්න .(අ)

:       0       0

ජයතිලක Thursday, 23 January 2014 10:23 AM

අලුත් ක්‍රමවේදයන් අත්හදා බලන්න එපැයි. (නදී)

:       0       0

ධම්ම Thursday, 23 January 2014 10:35 AM

පහලට පහර දෙන ගමන් ඉහළටත් ප්‍රහාර එල්ල කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔය වැඩේ නිකම්ම නිකන් සංදර්ශනයක් විතරයි. (නදී)

:       0       0

මොහාන් Thursday, 23 January 2014 11:06 AM

විකුණන මිනිස්සු සහ බොන මිනිස්සු විතරක් අහු වෙනවා. ගෙන්නන මිනිස්සු කෝ. (අ)

:       0       0

විමුක්ති Thursday, 23 January 2014 11:11 AM

කවුද කැමති තමන්ටම දඬුවම් කර ගන්න.ඉහලට පහර දෙනවා කියන්නේ තම ගෙල තමා විසින්ම සිඳ ගැනීමක් නොවේද? (අ)

:       0       0

l නිරංජලා Thursday, 23 January 2014 11:24 AM

ගෙන්වන ලද ඇති විශාල කුඩු ප්‍රමාණය කවුරු කවුරු අතරේ හෝ අලෙවි කරවීම නොවැලක් විය හැක.වක්කඩවල් විවෘත කොට කක්කුටු බෙන වසා දැමීමෙන් සිදුවන්න්නේ කුමන පලයක්ද? (අ)

:       0       0

මනෝජ් -සාජා Thursday, 23 January 2014 02:05 PM

අත දරුවටත් දැන්මම පුරුදු කරන්න අරගෙන වගේ බිස්නස් එක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site