මිනිස්සුන්ට රංගනයන් කරන්නට සිය මුළු සිරුරම භාවිත කළ හැකි වුණත් එය වචනයේ පරිසමාප්තයෙන් දැක්වෙන අවස්ථාවක් තවමත් අපට දැකගත හැකිවෙලා නැහැ. මේ එවන් අවස්ථාවක්. මේ නිරූපණ ශිල්පියා මිනිසුන් දෙදෙනෙකුගේ අභිරූපණයක් ඉදිරිපත් කළත් එයට ඔහුගේ මුහුණ ඇතුළත් වන්නේ නැහැ. මෙම දක්ෂකම විස්තර කිරීම අපරාධයක් බැවින්, එය මිස් නොකරගත යුත්තක් බව පැවසීම වටියි.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අත් කකුල් ත්‍රිමාන කරණයේ