IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අතුරලියේ ආනන්ද හිමි අක්තපත්‍ර ලබති

‘ අධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව පමණක් නොසිතා  මහණ ජීවීතය සාසනික හා සමාජ සේවය උදෙසා කැප කරන  සමස්ත භික්ෂු සමාජයටම  සිරස නමා ආචාර කළ යුතුයි ‘ යැයි  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ  බස්නාහිර පළාත් උප ප්‍රදාන සංඝනායක ධුරයට පත් අතුරලියේ  ආනන්ද  නා හිමියනට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් ගල්කිස්ස දක්ෂිණාරාමයේ පැවැති උත්සවයේදී ඔහු එසේ කීවේය.

අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නා හිමියන්ගේ සහ අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ග්‍රේරු මහතා මෙසේද කීවේය.

‘රටේ අනාගතය තීරණය වන්නේ හොඳ නරක දෙක මතයි. ගිහි සමාජයට හොද නරක තේරුම් කරදී අනාගත පරපුර යහපත් පුරවැසියන් බවට පත් කිරිමේ වගකීම හා යුතුකම පැවරී ඇත්තේ මහා සංඝරත්නයටයි. අතුරලියේ ආනන්ද නාහිමියන්ට ප්‍රදානය කළ තනතුර හමුදුරුවන් වහන්සේගේ සාසනික මෙන්ම සමාජ මෙහෙවරට ලොකු ශක්තියක් වන අතර විදේශීය ධර්ම දූත සේවාවන් සදහා ලොකු පිටිවහලක් වේ යැයි අප විශ්වාස කරනවා. ‘

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි වැවුරුකන්නල බුදුරජ මහා විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නා හිමි ඇතුළු මහා සංඝරත්නය  මේ සදහා සහභාගී වුහ.

 

 

 



අදහස් (0)

අතුරලියේ ආනන්ද හිමි අක්තපත්‍ර ලබති

පද්මපානි Saturday, 01 February 2014 03:39 AM

අනූනායක නොවෙයි අනූනවවෙනි නායකල හිටියත් වැඩක් නැහැ සාසනය බේරගන්න දන්නේ නැත්නම්. අතුරලියේ හාමුදුරුවන්ට නිරෝගී සුව! (දී)

:       0       0

පහන් Saturday, 01 February 2014 12:13 PM

වන්දාමි සගරුවන් සුවදින් මලින් බැතින් සදා .ඔබවහන්සේට නිරෝගිසුව දිගාසිරි පතමි . (දී)

:       0       0

උදය Saturday, 01 February 2014 12:55 PM

සාධු.... සාධු.... සාධු.... තෙරුවන් සරණයි (දී)

:       0       0

කැකණදුර හේමාලංකාර හිමි Friday, 31 January 2014 08:34 PM

අතුරලියේ ආනන්ද නායක හිමිපාණන්ට දිගාසිරි පතමි. (අ)

:       0       0

බදගිරියේ සිරිනන්ද හිමි Friday, 31 January 2014 09:10 PM

ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට නිරෝගිසුව දිගාසිරි ලැබේවා... (අ)

:       0       0

එළුවාපොළ ප්‍රඥාරතන හිමි ග්‍රීසිය Saturday, 01 February 2014 12:40 AM

අපේ ආනන්ද නායක හිමියන්ට දීඝායුෂ! තෙරුවන් සරණයි! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 50 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 380 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 91 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 617 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 294 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 232 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1349 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site