IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඬාහැලෙන ඇල්ලේ ඝාතනයක්

ඇල්පිටිය පිටුවල අඩාහැලෙන දොළ අසල  තරුණයකු හා තරුණියක පහරදී හා ගෙළ සිරකර මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි.

ඉරිදා (14) උදේ ඔවුන්ගේ සිරුරු සොයා ගැනිණි. 

දෙසැම්බර 11 වැනි දා උදේ හතත් දෙසැම්බර 13 වැනි දා උදේ 11ත් අතර මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මියගොස් ඇත්තේ එච් පී ඒ ජයසංඛ (21) නම් යුද හමුදා දෙබළකු සහ 18 හැවිරිදි තරුණියකි.

ඔවුන්ගේ මළසිරුරු අසලින් වස කුප්පියක් හමුවූ අතර මෙය සියදිවි නසාගැනීමක්යැයි පෙන්වීමට වස කුප්පියක් තැබුවාදැයි පොලිසිය සොයයි.



අදහස් (0)

අඬාහැලෙන ඇල්ලේ ඝාතනයක්

සම්පත් Monday, 14 December 2015 04:13 AM

තරුණ ජෝඩු හුදකලා තැන්වලට නොයා යුතුයි. එවැනි තැන්වලට එන කණ්ඩායම් තරුණිය ඉල්ලුවම තරුණයට සිද්ධ වෙනවා තරුණිය බේර ගන්න සටන් කරන්න .අන්තිමට දෙන්නවම මරල දානවා .මේවා තරුණ තරුණියෝ තේරුම් අරන් වැඩ කළ යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site