IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ

අලි කුලප්පු වෙලා


 ( සනත් ගමගේ)

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.

අඩි 100 පාරේ බැල්ලගස්වැව ප්‍ර දේශයේ නිරන්තරයෙන් වල් අලින් සැරිසරන අතර එම ප්‍ර දේශයේ නිවාස හා දේපලවලටද හානි සිදු කරන බව ගම්වාසීහු කියති.

සවස් වන විට මෙම මාර්ගයේ මෙන්ම අවටද  අතුර පාරවල්වලද වල් අලි නතර ගැවසෙන හෙයින් වල් අලින් සමගම එකට පොර බදිමින් සිය ජීවන ගමන ගෙනියන බැල්ලග්සවැව ගම්වාසීන්ට නම් මෙම දසුන් අරුමයක් නොවන බවද ප්‍ර දේහවාසීහු පවසති.

 



අදහස් (2)

අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ

Perera Sunday, 24 November 2024 01:01 PM

කොළඹත් අලි අලි රණ්ඩු වෙනවා.

:       0       23

Bunny Preena Monday, 25 November 2024 12:02 PM

බෝනස් සීට් එකටද දන්නේ නැහැ රණ්ඩු කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site