IMG-LOGO

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් දෙන්න කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට දැනුම් දුන්නේය .

ඒ අනුව, අදාල දීමනාව ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

 



අදහස් (2)

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් දෙන්න කැබිනට් අනුමැතිය

pakeer Tuesday, 24 August 2021 12:55 PM

දෙන්න ඕනෙ කෙනා, නොදෙන්න ඕනෙ කෙනා හරියට තෝරලා දෙන්න. ඒක දන්නේ හොඳට ග්‍රාමසේවක... දැන්නම් වලේ දාන්න එපා...

:       0       1

Bamunuarachchi Tuesday, 24 August 2021 02:14 PM

උද්ඝෝෂණ කාලේ ගුරුවරු වෙච්ච ජෙප්පන් දැන් ආදායම නැති නිකමුන් ලෙස රඟපාවි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site