IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අජිත් ප්‍රසන්න ‍රෝහලේ දී අත්අඩංගුවට

නාමයෝජනා දින පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි සැකපිට ගාලු දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂක විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ පුද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහු හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීමට ‍කොල්ලුපිටියේ රෝහලකට ඇතුළුවී සිටියේය.

අයුතු ජනරාශිය, පොලිස් රාජකාරියට බාධා කිරිම, අවසරයක් නැතිව යුද හමුදා නිල ඇඳුම් ඇඳීම ඇතුළු චෝදනා හතරක් ඔහුට විරුද්ධව ඇති බව පොලීසිය කියයි.



අදහස් (0)

අජිත් ප්‍රසන්න ‍රෝහලේ දී අත්අඩංගුවට

සිරි Sunday, 09 February 2014 04:59 PM

හොඳ කරගන්න බැරි වෙයිද? ඔතනින් ගෙදරටම යන්න ටිකට් කැපුවනම් ලොකු උදව්වයි. (අ)

:       0       0

රන්ජිත් පින්නවල Sunday, 09 February 2014 10:11 PM

යසයි යසයි.(අ)

:       0       0

රංජි Monday, 10 February 2014 03:11 AM

හමුදා ඇදුම් ඇදගෙන ඡායාරුප පලකරන අනිත් අය ගැනත් හොයල බලල සුදුසු කටයුතු කරන්න. (අ)

:       0       0

බන්දු Monday, 10 February 2014 04:31 AM

අඬු කඩලද ගෙනාවේ (අ)

:       0       0

සත්‍යයා Monday, 10 February 2014 06:01 AM

යුද හමුදා මාෂල් නීතිය වෙනස් කලාද? බෙල්ලෙන් අල්ලලද ඇදගෙන ගියේ. නිදහස් වෙන්න ඔන්න මෙන්න කියල සමාව දෙනවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site