IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඟුලානේ දී ලොරියක් දුම්රියේ ගැටේ

අඟුලාන පොලීසිය අසළ දුම්රිය හරස් පාරේ දී හැරවූ කුඩා ලොරියක් මාතර දුම්රියේ ගැටීමෙන් රියදුරා මියගිය බව පොලිසිය කියයි.



අදහස් (0)

අඟුලානේ දී ලොරියක් දුම්රියේ ගැටේ

රොෂාන් ප්‍රනාන්දු Sunday, 02 February 2014 06:45 AM

ඉහත අදහස් දාල තියන අය කියනවා මෙතැන ගේට්ටුවක් තියනවා කියල .එහෙනම් කොහොමද ලොරිය දැම්මේ.ලොරියක් යන්න පුළුවන් නම් ගේට්ටුවක් තිබුන වෙන්න බැහැ.සුද්ද හදපු රේල් පාරට ගේට්ටු දාගන්නවත් අපේ අයට තාම බැරිවුණා.ඒවුනාට රට සංවර්ධනය වෙලාලු (දිල්)

:       0       0

අනුර Sunday, 02 February 2014 03:33 PM

මම මෙතනනින් ගියා. ඔය වෙලා‍වෙ එපා කියද්දි තමයි රියැදුරා ලොරිය දාල තිබුණෙ. (ස)

:       0       0

සම්පත් Saturday, 01 February 2014 12:55 PM

දුම්රිය පාලක අදිකාරිය ආරක්‍ෂිත ගේට්ටු සවි කරනකම් ඔහොම තමා පව් අහිංසක රියදුරා (දී)

:       0       0

සමීර Saturday, 01 February 2014 02:16 PM

මේක ගේට්ටු නැති එක නෙමෙයි නොසලකිල්ල. ඔය හරියේ හොදට දෙපෙත්ත පේනවා.කෝච්චිය එනවා දැක දැක වාහන දානවා. (දී)

:       0       0

සුභා Saturday, 01 February 2014 02:33 PM

ඔතන ආරක්ෂිත ගේ‍ට්ටුවක් තියෙනවා පොඩ්ඩක් ඉවසුවා නම්! (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 01 February 2014 03:31 PM

සම්පත් ,ඔය කියන අදිකාරියේ ඉන්න අයට ඇස් කන් තියෙන අයද?(නදී)

:       0       0

හේමාල් Saturday, 01 February 2014 09:32 PM

ප්‍රධාන හේතුව නොසැළකිල්ල. ඔය හරියේ හොදට දෙපැත්ත පෙනෙනවා.කෝච්චිය එනවා දැක දැක වාහන දානවා. (නි)

:       0       0

සලීම් Saturday, 01 February 2014 09:37 PM

දුම්රිය අනතුරු වැඩිහරියක් වෙන්නේ නොසැළකිල්ල නිසායි. (නි)

:       0       0

ආරියසේන Saturday, 01 February 2014 09:40 PM

අනතුරු වලට මුල රියදුරාගේ නොසැළකිල්ල.දුම්රිය පෙනී පෙනී රේල් පාර හරහා යන්න බලනවා.ගේට්ටු තිබුනත් ඉඩ තිබෙන තැන් වලින් යන්න බලනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site